Advertise with Giraya
Gossip

රළ මත ලිස්සන්න ගිය ක්‍රීඩා ඇමති

හම්බන්තොට වෙරළ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (15) උදෑසන හම්බන්තොට වෙරළ තීරයේදී රළමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ (සර්පින්) නිරත වීය.

මේ සදහා ඇමති නාමල් රාජපක්ෂගේ ක්‍රිඩා පුහුණුකරු වන ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ටේලර් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. මීට සමගාමීව ඊයේ (14) රාත්‍රියේදී හම්බන්තොට වෙරළ උද්‍යානයේදී වෙරළ වොලිබෝල් හා වෙරළ පාපන්දු තරග ඉසව් කිහිපයක්ද පැවැත්විණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top