නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (13) පස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
එම අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.
- අමාත්‍ය මණ්ඩල ලේකම් – ඩබ්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා
- මහාමාර්ග අමාත්‍යාංශය – ආර්.ඩබ්.ආර්.පේමසිරි මහතා
- මුදල් අමාත්‍යාංශය – එස්.ආර්. ආටිගල මහතා
- රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය – ජේ.ජේ. රත්නසිරි මහතා
- ජනමාධ්‍ය අමාත්‍යාංශය – ජගත් පී. විජේවීර මහතා
- වැවිලි අමාත්‍යාංශය – රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා
- වාරිමාර්ග අමාත්‍යාංශය – අනුර දිසානායක මහතා
- කර්මාන්ත අමාත්‍යාංශය – ඩබ්. ඒ. චූලානන්ද පෙරේරා මහතා
- විදුලි බල අමාත්‍යාංශය – වසන්තා පෙරේරා මහතා
- සංචාරක අමාත්‍යාංශය – එස්.හෙට්ටිආරච්චි මහතා
- ඉඩම් අමාත්‍යාංශය – ආර්. ඒ.ඒ.කේ රණවක මහතා
- කම්කරු අමාත්‍යාංශය – එන්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ මහතා
- ධීවර අමාත්‍යාංශය – ආර්. එම්. අයි. රත්නායක මහත්මිය
- ආරක්ෂක අමාත්‍යාංශය – මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා
- වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය – එම්. කේ. බී. හරිස්චන්ද්‍ර මහතා
- ප්‍රවාහන අමාත්‍යාංශය – එන්. බී. මොන්ටි රණතුංග මහතා
- ජලසම්පාදන අමාත්‍යාංශය – ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
- වෙළෙඳ අමාත්‍යාංශය – ජේ.එම්.බී.ජයවර්ධන මහත්මිය
- සෞඛ්‍ය අමාත්‍යාංශය – මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා
- කෘෂිකර්ම අමාත්‍යාංශය – මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා
- තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය -අනුරාධ විජේකෝන් මහතා
- බලශක්ති අමාත්‍යාංශය – කේ.ඩී. ආර්. ඔල්ගා මහත්මිය
- විදේශ අමාත්‍යාංශය – අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා
- පරිසර අමාත්‍යාංශය – වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
- අධ්‍යාපන අමාත්‍යාංශය – මහාචාර්ය කපිල පෙරේරා මහතා
- නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය – සිරිනිමල් පෙරේරා මහතා
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

