නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම අද (12) පෙරවරුවේ දී මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ දී සිදු කෙරිණි. එමෙනම්, නව අමාත්‍යවරු දිව්රුම් දීමටත් පෙර ප්‍රථම වරට අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කිරීමත් සිදු විය.
මීට අමතරව, අමාත්‍යවරු දිව්රුම් දීමට පෙර නව අමාත්‍යාංශ හා කාර්යාල පිහිටුවන ස්ථාන නම් කර ඒවා වෙන් කර තිබීම ද විශේෂත්වයකි. එම ස්ථාන පහතින් දැක්වේ.

