නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරු 8.30ට මහනුවර ඓතිහාසික දළඳා මාලිගා පරිශ්‍රයේ පිහිටි මඟුල් මඩුවේදී සිදු කෙරිණි.
දිව්රුම් දීමේ උත්සවය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික ආශිර්වාදය මැද ආරම්භ කෙරිණි. එහිදී, ප්‍රථමයෙන්ම රාජ්‍ය අමාත්‍යවරු දිව්රුම් දීමෙන් අනතුරුව කැබිනට් අමාත්‍යවරු දිව්රුම් දෙනු ලැබීය.
දිව්රුම් දෙනු ලැබූ කැබිනට් අමාත්‍යවරු
- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය
- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
- නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
- ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
- පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
- දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
- ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
- ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
- ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
- චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
- ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
- ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
- විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
- මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
- එස්.එම්.චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
- මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
- වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
- උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
- රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
- නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
- අලි සබ්රී – අධිකරණ අමාත්‍ය
- රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
- ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
දිව්රුම් දෙනු ලැබූ රාජ්‍ය අමාත්‍යවරු
- චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ
- ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ
- දුමින්ද දිසානායක – සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
- දයාසිරි ජයසේකර – බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
- ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
- සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන
- අරුන්දික ප්‍රනාන්දු – පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
- නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
- ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
- රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
- කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
- විදුර වික්රමණායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු
- ජානක වක්කුඹුර – උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි,බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
- විජිත බේරුගොඩ – දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
- ශෙහාන් සේමසිංහ – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
- මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන
- ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත
- දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
- විමලවීර දිසානායක – වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිලිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන
- තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු
- ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
- කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
- සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන
- සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන
- සරත් වීරසේකර – පළාත් සභා හා පළාත් පාලන කටයුතු
- අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
- සදාසිවම් ව්‍යාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
- තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන
- සිසිර ජයකොඩි – දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
- ප්‍රියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අධ්‍යාපන
- ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
- ඩී වී චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
- ඩී බී හේරත් – පශු සම්පත් ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත
- ශෂින්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
- නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
- ජීවන් තොණ්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටි තල පහසුකම්
- අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
- සීතා අරඹේපොළ – නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
- චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන
