Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක දිවි ගමනට සමුදෙයි

ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇත. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.

ඔහු ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා වශයෙන් ද කෙටි කළක් කටයුතු කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇති ඒ මහතා දීර්ඝ කාලයක් ජපානයේ අධ්‍යයන කටයුතුවල යෙදී සිට ඇති අතර ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ ද ජපානයේ විශ්ව විද්‍යාලයකිනි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top