Advertise with Giraya
POLITICS

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාවයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ජා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැනුම් දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බවත් ඒ සම්බ්න්ධව මාධ්‍ය වෙත දැනුවත් කරමින් එක්සත් ජාතික පක්ෂය මිට සුළු මොහොතකට පෙර නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (10) පැවති විශේෂ රැස්වීමෙන් පසු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකීල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටියා.

එම නිවේදනය පහතින්.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top