Advertise with Giraya
NEWS

අංගොඩ ලොක්කාට අයත් ටිපර් රථ තුනක් සොයා ගනියි

ඉන්දියාවේ දී මියගිය බවට සැක පළ කරන අංගොඩ ලොක්කාට අයත් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 3 ක් මුල්ලේරියාව ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගොස් තිබිය දී පොලිස් බාරයට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. පස් ප්‍රවාහනය සඳහා මෙම ටිපර් රථ යොදා ගන්නට ඇතැයි පොලිසිය පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top