Advertise with Giraya
POLITICS

අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමි ඉවත් කරයි

අපේ ජන බල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා තමන් ඉදිරිපත් වන බවට උන්වහන්සේ විසින්ම මැතිවරණ කොමිසමට දැනුම් දීම හේතුවෙන් ය.

ඒ සම්බන්ධයෙන්, අද (09) පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පැවසුවේ සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතියෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිිමියන්ගේ නම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා ඉදිරිපත් කළ බවයි.

සම්බන්ධිත පුවත්

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top