Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අතුල සේනනානායක මහතා අභාවප්‍රාප්ත වේ

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා අද ( 9) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 64 වැනි වියේ පසු විය.

ඔහු මෙවර මහ මැතිවරණයේ සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ කණිෂ්ක සේනානායකගේ පියාද වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top