මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඇතුළු එම කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ (08) රාත්රියේදී ය. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්ගේ නම් අදාළ ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබේ.
එම ගැසට් නිවේදනය මෙතැනින්
