Advertise with Giraya
NEWS

නිදහස් පොදුජන සන්ධානයෙන් තරඟ වැදුන ශ්‍රීලනිපයේ 14ක් පාර්ලිමේන්තුවට

මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් 14 දෙනෙකු 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

පොළොන්නරුව, කුරුණැගල, ගාල්ල, බදුල්ල, අනුරාධපුර, හම්බන්තොට, කෑගල්ල, මොණරාගල, ගම්පහ, යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක වලින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂයින් මෙලෙස මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් වුණි.

එම මන්ත්‍රීවරුන් වන්නේ,

Giraya News Alerts
  1. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
  2. දයාසිරි ජයසේකර
  3. ශාන් විජේලාල්
  4. ශාන්ත බණ්ඩාර
  5. චාමර සම්පත් දසනායක,
  6. දුමින්ද දිසානායක,
  7. මහින්ද අමරවීර
  8. රංජිත් සියඹලාපිටිය
  9. ජගත් පුෂ්පකුමාර
  10. ලසන්ත අලගියවන්න
  11. සාරතී දුෂ්මන්ත,
  12. නිමල් සිරිපාල ද සිල්වා
  13. අංගජන් රාමනාදන්
  14. කාදර් මස්ථාන්
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top