Advertise with Giraya
NEWS

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව

2020 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුර 17ක් සඳහා හිමිකම් කියයි. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිවූ අයගේ නාමයන් එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) භාරදී තිබේ.

ඒ අනුව, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17 හිමි වන පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

  • මහාචාර්ය ජී.එල් පීරිස්
  • නීතිඥ සාගර කාරියවසම්
  • හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
  • ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි
  • ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
  • විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක
  • ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය රංජිත් බණ්ඩාර
  • මහාචාර්ය චරිත හේරත්
  • සමාජ ක්‍රියාකාරී ගෙවිදු කුමාරතුංග
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්
  • මහාචාර්ය තිස්ස විතාරණ
  • ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන
  • ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
  • ව්‍යාපාරික ටිරාන් අලස්
  • විශේෂඥ වෛද්‍ය සිතා අරඹේපොළ,
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
  • ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන්

මේ පිළිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top