කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ 05කට අධික සංඛ්‍යාවක් මනාප ලබා ගනිමින් මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමිසිංහ විසින් තබා තිබූ වාර්තාව බිඳහෙළා තිබෙනවා.
මේ අතර, 2020 මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම මස 09 වෙනිදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
නව ඇමති මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල මනාප ප්‍රථිපලය පහතින් :
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ :
- මහින්ද රාජපක්ෂ 527,364
- ජොන්ස්ටන් ප්‍රනාන්දු 199,203
- ගුණපාල රත්නසේකර 141,991
- දයාසිරි ජයසේකර 112,452
- අසංක නවරත්න 82,779
- සමන්ප්‍රිය හේරත් 66,814
- ඩි.බි.හේරත් 61,954
- අනුර ප්‍රියදර්ශන යාපා 59,666
- ජයරත්න හේරත් 54,351
- ශාන්ත බණ්ඩාර 52,086
- යු.කේ. සුමිත් 51,134
සමගී ජනබල වේගය
- නලින් බණ්ඩාර 75,631
- ජේ.සි. අලවතුවල 65,956
- අශෝක අබේසිංහ 54,512
- තුෂාර ඉදුනිල් 49,364
