Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාලක ගොඩහේවා පෙරමුණේ

2020 මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ආචාර්ය නාලක ගොඩහේවා මනාප අතර පෙරමුණේ රැඳී සිටිනවා.

ඒ අනුව,

පොදු ජන පෙරමුණ – ආසන 13

Giraya News Alerts
  • (01)නාලක ගොඩහේවා – 325,479
  • (02)ප්‍රසන්න රණතුංග – 316,544
  • (03)ඉන්දික අනුරුද්ධ – 136,297
  • (04)සිසිර ජයකොඩි – 113,130
  • (05)නිමල් ලාන්සා – 108,945
  • (06)ප්‍රදීප් විතාන – 97,494
  • (07)සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – 89,329
  • (08)ප්‍රසන්න රණවීර – 83,203
  • (09)හර්ෂණී ගුණවර්ධන – 77,922
  • (10)ලසන්ත අලගියවන්න – 73,061
  • (11)නලීන් රුවන්ජීව ප්‍රනාන්දු – 69,800
  • (12)මිලාන් සජිත් ජයතිලක – 68,449
  • (13)උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ – 67,756

සමගි ජන බලවේගය – ආසන 04

  • (01) සරත් ෆොන්සේකා – 110,555
  • (02) රංජන් රාමනායක – 103,992
  • (03) හර්ෂණ රාජකරුණා – 73,612
  • (04) කවින්ද ජයවර්ධන – 52,026

ජාතිත ජන බලවේගය – ආසන 01

  • (01) විජිත හේරත් – 37,008
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top