Advertise with Giraya
NEWS

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප එස්.එම්.චන්ද්‍රසේනට

2020 මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 07

  • (01) එස්. එම්. චන්ද්‍රෙස්න – 139,368
  • (02)චන්න ජයසුමන – 133,980
  • (03)උද්දික ප්‍රේමරත්න – 133,550
  • (04)ශෙහාන් සේමසිංහ – 119,878
  • (05)දුමින්ද දිසානායක – 75,535
  • (06)එච් නන්දසේන – 53,618
  • (07)කේ. පී. එස් කුමාරසිරි – 49,030

සමගි ජන බලවේගය – ආසන 02

  • (01)ඉෂාක් රහුමාන් – 49,290
  • (02) රෝහණ බණ්ඩාර – 39,520
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top