Advertise with Giraya
NEWS

කුරුණෑගල වැඩිම මනාප මහින්ද රාජපක්ෂට

2020 මහමැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව, අගමැති මහින්ද රාජපක්ෂ වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගෙන ඉදිරියෙන්ම සිටිනවා.

ඒ අනුව,

පොදු ජන පෙරමුණ – ආසන 11

  • (01) මහින්ද රාජපක්ෂ 527,364
  • (02) ජොන්ස්ටන් ප්‍රනාන්දු 199,203
  • (03) ගුණපාල රත්නසේකර 141,991
  • (04) දයාසිරි ජයසේකර 112,452
  • (05) අසංක නවරත්න – 82,779
  • (06) සමන්ප්‍රිය හේරත් – 66,814
  • (07) ඩී.බී.හේරත් – 61,954
  • (08) අනුර ප්‍රියදර්ශන යාපා – 59,696
  • (09) ජයරත්න හේරත් – 54,351
  • (10) ශාන්ත බණ්ඩාර – 52,086
  • (11) සුමිත් උඩුකුඹුර – 51,134

සමගි ජන බලවේගය – ආසන 04

  • (01) නලින් බණ්ඩාර – 75,631
  • (02) ජේ.සී.අලවතුවල – 65,956
  • (03) අශෝක් අබේසිංහ – 54,512
  • (04)තුෂාර ඉඳුනිල් – 49,364
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top