2020 මහමැතිවරණයේ කුරුණෑගල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව, අගමැති මහින්ද රාජපක්ෂ වැඩිම මනාප ප්රමාණයක් ලබා ගෙන ඉදිරියෙන්ම සිටිනවා.
ඒ අනුව,
පොදු ජන පෙරමුණ – ආසන 11
- (01) මහින්ද රාජපක්ෂ 527,364
- (02) ජොන්ස්ටන් ප්රනාන්දු 199,203
- (03) ගුණපාල රත්නසේකර 141,991
- (04) දයාසිරි ජයසේකර 112,452
- (05) අසංක නවරත්න – 82,779
- (06) සමන්ප්රිය හේරත් – 66,814
- (07) ඩී.බී.හේරත් – 61,954
- (08) අනුර ප්රියදර්ශන යාපා – 59,696
- (09) ජයරත්න හේරත් – 54,351
- (10) ශාන්ත බණ්ඩාර – 52,086
- (11) සුමිත් උඩුකුඹුර – 51,134
සමගි ජන බලවේගය – ආසන 04
- (01) නලින් බණ්ඩාර – 75,631
- (02) ජේ.සී.අලවතුවල – 65,956
- (03) අශෝක් අබේසිංහ – 54,512
- (04)තුෂාර ඉඳුනිල් – 49,364
