Advertise with Giraya
NEWS

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සරත් වීරසේකර

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 12

  • (01) සරත් වීරසේකර – 328,092
  • (02) විමල් වීරවංශ – 267,084
  • (03) උදය ප්‍රභාත් ගම්මන්පිල – 136,331
  • (04) විජේදාස රාජපක්ෂ – 120,626
  • (05) බන්දුල ගුණවර්ධන – 101,644
  • (06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ – 91,958
  • (07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන – 85,287
  • (08) මධුර විතානගේ – 70,205
  • (09) ප්‍රේමනාත් සී දොලවත්ත – 69,055
  • (10) ගාමිණි කුලවංශ ලොකුගේ – 62,543
  • (11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් – 50,321
  • (12) ජගත් කුමාර – 47,693

සමගි ජන බලවේගය – ආසන 06

  • (01) සජිත් ප්‍රේමදාස – 305,744
  • (02) එස්.එම්.මරික්කාර් – 96,916
  • (03) මුජිබර් රහුමාන් – 87,589
  • (04) හර්ෂ ද සිල්වා – 82,845
  • (05) පාඨලි චම්පික රණවක – 65,574
  • (06) මනෝ ගනේෂන් – 62,091

ජාතික ජන බලවේගය – ආසන 01

  • (01) අනුර කුමාර දිසානායක – 49,814
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top