Advertise with Giraya
NEWS

රත්නපුර දිස්ත්‍රික්කයේ ජය පොහොට්ටුවට

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇති අතර ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ආසන 08ක් හිමිකරගෙන තිබෙනවා.

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 446,688 – ප්‍රතිශතය -68.86% – ආසන 08
  • සමගි ජනබලවේගය – 155,759 – ප්‍රතිශතය – 24.01% – ආසන 03
  • ජාතික ජනබලවේගය – 17,611 – ප්‍රතිශතය – 2.72%
  • එක්සත් ජාතික පක්ෂය – 12,349 – ප්‍රතිශතය – 1.90%
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 648,614
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 30,489
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 679,103
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 877,582
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top