රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇති අතර ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ආසන 08ක් හිමිකරගෙන තිබෙනවා.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 446,688 – ප්‍රතිශතය -68.86% – ආසන 08
- සමගි ජනබලවේගය – 155,759 – ප්‍රතිශතය – 24.01% – ආසන 03
- ජාතික ජනබලවේගය – 17,611 – ප්‍රතිශතය – 2.72%
- එක්සත් ජාතික පක්ෂය – 12,349 – ප්‍රතිශතය – 1.90%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 648,614
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 30,489
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 679,103
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 877,582
