Advertise with Giraya
NEWS

මහනුවර දිස්ත්‍රික්කයේ ජය පොහොට්ටුවට

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇති අතර ආසන 08ක් ලබා ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගෙන තිබෙනවා.

ඒ අනුව,

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 477,446- ප්‍රතිශතය – 58.76% – ආසන 08
  • සමගි ජනබලවේගය – 234,523 – ප්‍රතිශතය – 28.86% – ආසන 04
  • මහනුවර – ස්වාධීන කණ්ඩායම 1 – 25,797 – ප්‍රතිශතය – 3.17%
  • ජාතික ජනබලවේගය – 22,997 – ප්‍රතිශතය – 2.83%
  • එක්සත් ජාතික පක්ෂය – 19,012 – ප්‍රතිශතය – 2.34%
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 812,578
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -57,091
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 869,669
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 1,129,100
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top