මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇති අතර ආසන 08ක් ලබා ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගෙන තිබෙනවා.
ඒ අනුව,
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 477,446- ප්‍රතිශතය – 58.76% – ආසන 08
- සමගි ජනබලවේගය – 234,523 – ප්‍රතිශතය – 28.86% – ආසන 04
- මහනුවර – ස්වාධීන කණ්ඩායම 1 – 25,797 – ප්‍රතිශතය – 3.17%
- ජාතික ජනබලවේගය – 22,997 – ප්‍රතිශතය – 2.83%
- එක්සත් ජාතික පක්ෂය – 19,012 – ප්‍රතිශතය – 2.34%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 812,578
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -57,091
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 869,669
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 1,129,100
