Advertise with Giraya
NEWS

කොළඹ දිස්ත්‍රික්කයේ ජය පොහොට්ටුවට

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ ජය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 12ක් දිනාගෙන තිබෙනවා.

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 674,603 – ප්‍රතිශතය – 57.04% – ආසන 12
  • සමගි ජනබලවේගය – 387,145 – ප්‍රතිශතය – 32.73% – ආසන 06
  • ජාතික ජනබලවේගය – 67,600 – ප්‍රතිශතය – 5.72% – ආසන 01
  • එක්සත් ජාතික පක්ෂය – 30,875 – ප්‍රතිශතය – 2.61%
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 1,182,776
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 81,034
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 1,263,810
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 1,709,209
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top