මෙවර ඡන්ද දායකයින් වැඩිම ප්‍රමාණයක් සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව, එම දිස්ත්‍රික්කය ජය ගන්නා ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 13ක් දිනාගෙන තිබෙනවා.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 804,895 – ප්‍රතිශතය -65.76% – ආසන 13
- සමගි ජනබලවේගය – 285,809 – ප්‍රතිශතය – 23.27% – ආසන 04
- ජාතික ජනබලවේගය – 61,833 – ප්‍රතිශතය – 5.03% – ආසන 01
- එක්සත් ජාතික පක්ෂය – 28,282 – ප්‍රතිශතය – 2.30%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 1,228,474
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 75,509ක
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 1,303,983
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 1,785,964
