පොළොන්නරුව දිස්ත්රික්කයේ මනාප ඡන්ද ප්රතිඵල මේ වන විට නිකුත් කර තිබෙන අතර ඉන් මනාප ලැයිස්තුවේ වැඩිම මනාප ප්රමාණයක් ලබා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ය. ඔහු විසින් ලබා ගෙන ඇති මනාප ප්රමාණය මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ පොළොන්නරු දිස්ත්රික්කයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙන් ලබා ගත වැඩිම මනාප ප්රමාණය වේ.
ඒ අනුව,
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 04
- මෛත්රීපාල සිරිසේන 1,11,137
- රොෂාන් රණසිංහ 90,615
- සිරිපාල ගම්ලත් 67,917
- අමරකීර්ති අතුකෝරල 45,939
සමගි ජන බලවේගය – ආසන 01
- කිංස් නෙල්සන් 22,392
