කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයෙන් ආසන 08ක් දිනාගෙන තිබෙනවා.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 448, 699 – ප්‍රතිශතය – 64.08% – ආසන 08
- සමගි ජනබලවේගය – 171,988 – ප්‍රතිශතය – 24.56% – ආසන 02
- ජාතික ජනබලවේගය – 33,434 – ප්‍රතිශතය – 4.77%
- එක්සත් ජාතික පක්ෂය – 16,485 – ප්‍රතිශතය – 2.35%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 700,256
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 46,415
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 746,671
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 972,319
