අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙන අතර එම දිස්ත්‍රික්කයේ ආසන 07ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමි කර ගෙන තිබෙනවා.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 344,458 – ප්‍රතිශතය – 67.95% – ආසන 07
- සමගි ජනබලවේගය – 119,788 – ප්‍රතිශතය – 23.63% – ආසන 02
- ජාතික ජනබලවේගය – 24,492 – ප්‍රතිශතය – 4.83%
- එක්සත් ජාතික පක්ෂය – 8,254 – ප්‍රතිශතය – 1.63%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 506,902
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 35,469
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 542,371
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 693,634
