Advertise with Giraya
NEWS

ගාල්ල වැඩිම මනාපය රමේෂ් පතිරණට

ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Giraya News Alerts
  • රමේෂ් පතිරණ 250,814
  • සම්පත් අතුකෝරළ 128,331
  • මොහාන් සිල්වා 111,726
  • චන්දිම වීරක්කොඩි 84,984
  • ඉසුරු දොඩංගොඩ 71,266
  • ශාන් විජේලාල් ද සිල්වා 67,793
  • ගීතා කුමාරසිංහ 63,354

සමගි ජන බලවේගය

  • ගයන්ත කරුණාතිලක 50,097
  • මනුෂ නානායක්කාර 47,399
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top