මාතර දිස්ත්‍රික්කයේ එක් එක් අපේක්ෂකයින් ලබා ගත් මනාප ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව,
- නිපුන රණවක – 131,010
- කරුණාදාස කොඩිතුවක්කු – 114,319
- ඩලස් අලහප්පෙරුම – 103,534
- කාංචන විජේසේකර – 96,033
- මහින්ද යාපා අබේවර්ධන – 80,595
- වීරසුමන වීරසිංහ – 77,968
- බුද්ධික පතිරණ 44,839 – (සමගි ජනබලවේගය)
