Advertise with Giraya
NEWS

මාතර වැඩිම මනාප නිපුණ රණවකට

මාතර දිස්ත්‍රික්කයේ එක් එක් අපේක්ෂකයින් ලබා ගත් මනාප ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

  • නිපුන රණවක – 131,010
  • කරුණාදාස කොඩිතුවක්කු – 114,319
  • ඩලස් අලහප්පෙරුම – 103,534
  • කාංචන විජේසේකර – 96,033
  • මහින්ද යාපා අබේවර්ධන – 80,595
  • වීරසුමන වීරසිංහ – 77,968
  • බුද්ධික පතිරණ 44,839 – (සමගි ජනබලවේගය)
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top