Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජය පොහොට්ටුවට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් හිමිව තිබෙනවා.

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 180,847 – ආසන 04
  • සමගි ජනබල වේගය – 47,781 – ආසන 01
  • ජාතික ජනබල වේගය – 6,792
  • එක්සත් ජාතික පක්ෂය- 6,525
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 245,519
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 16,020
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 261,539
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 331,109
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top