2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. එම ප්‍රතිඵලය අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇත.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 208,193 – ආසන 05
- සමගි ජනබල වේගය – 54, 147 – ආසන 01
- ජාතික ජනබල වේගය – 11,429
- එක්සත් ජාතික පක්ෂය- 3,494
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 288,885
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 20,312
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 301,197
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 372,155
