Advertise with Giraya
NEWS

මොණරාගල දිස්ත්‍රික්කයේ ජය පොහොට්ටුවට

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. එම ප්‍රතිඵලය අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇත.

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 208,193 – ආසන 05
  • සමගි ජනබල වේගය – 54, 147 – ආසන 01
  • ජාතික ජනබල වේගය – 11,429
  • එක්සත් ජාතික පක්ෂය- 3,494
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 288,885
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 20,312
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 301,197
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 372,155
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top