Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ජය පොහොට්ටුවට

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමස්ත ප්‍රථිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව,

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 430,334 (70.54%) – ආසන 07යි
  • සමගි ජනබල වේගය 115,456 (18.93%) – ආසන 02යි
  • ජාතික ජනබල වේගය 22,963 (4.91%) – නැත
  • එක්සත් ජාතික පක්ෂය 18,968 (3.11%) – නැත

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව,

Giraya News Alerts
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 352,217 (73.63%) – ආසන 06යි
  • සමගි ජන බලවේගය 72,740 (15.21%) – ආසන 01යි
  • ජාතික ජන බලවේගය 37,136 (7.76%) – නැත
  • එක්සත් ජාතික පක්ෂය 7,631 (1.60%) – නැත
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top