2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සමස්ත ප්රථිඵලය අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජයග්රහණය කර තිබෙනවා.
ගාල්ල දිස්ත්රික්කයේ සමස්ත ප්රථිපලය අනුව,
- ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 430,334 (70.54%) – ආසන 07යි
- සමගි ජනබල වේගය 115,456 (18.93%) – ආසන 02යි
- ජාතික ජනබල වේගය 22,963 (4.91%) – නැත
- එක්සත් ජාතික පක්ෂය 18,968 (3.11%) – නැත
මාතර දිස්ත්රික්කයේ සමස්ත ප්රථිපලය අනුව,
- ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 352,217 (73.63%) – ආසන 06යි
- සමගි ජන බලවේගය 72,740 (15.21%) – ආසන 01යි
- ජාතික ජන බලවේගය 37,136 (7.76%) – නැත
- එක්සත් ජාතික පක්ෂය 7,631 (1.60%) – නැත
