Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහමැතිවරණයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

මහමැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් විය. ඒ, ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව,

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27,682 (72.70%)
  • සමගි ජනබලවේගය – 5144 (13.51%)
  • ජාතික ජනබලවේගය – 3135 (8.23%)
  • එක්සත් ජාතික පක්ෂය – 1507 (3.96%) ආදි ලෙස ඡන්ද ලබා ගෙන තිබේ.
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top