Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහින්ද දේශප්‍රිය 2011න් පසු ඡන්දය දායි

ඡන්ද දායකයෙකු ලෙස තමන් ඡන්ද පොළට පැමිණියේ 2011 වසරෙන් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

එහිදී ඔහු සඳහන් කළේ “මට ඕනේ වෙලා තිබුණා අවුරුදු 65ක් වෙලත් වයස ප්‍රශ්නයක් නෑ, ඡන්ද පොළ සුරක්ෂිතයි..බය නැතුව ඡන්දේ දාන්න එන්න..” යනුවෙනි. එබැවින්, ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ඉතාමත් සුරක්ෂිත බැවින් සියලු දෙනා පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා.

බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ දී අද (5) උදෑසන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ඡන්දය ප්‍රකාශ කළා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top