Advertise with Giraya
NEWS

Sf ලොක්කා ජීවිතක්ෂයට

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.

තඹුත්තේගම – දහයියාගම මංසන්ධියේදී අද (05) පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවත් වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ඔහු ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන ඇති බව වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top