අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.
තඹුත්තේගම – දහයියාගම මංසන්ධියේදී අද (05) පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවත් වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ඔහු ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන ඇති බව වාර්තා වේ.
