Advertise with Giraya
POLITICS

එජාප අපේක්ෂකයෙකුගේ මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක්

කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයකට ඊයේ සවස ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මෙලෙස ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂකයෙක් ටයිටස් පෙරේරාගේ කාර්යාලයට වන අතර ප්‍රහාරයෙන් එම අපේක්ෂකයාගේ බිරිඳ සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

එලෙස තුවාල ලැබූ පුද්ගලයන් ගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ රෝහලට ගොස් තිබෙනවා

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top