POLITICS

එජාප අපේක්ෂකයෙක් පොදුජන පෙරමුණට එක් වෙයි

දෙවුන්දර එක්සත් ජාතික පක්ෂ සංවිධායක අචිර කල්හාර ඉලංගම්ගේ අද (01) ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක් වී ඇත.

ඔහු අද (01) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක්වූ බව වාර්තා වේ. අචිර කල්හාර ඉලංගම්ගේ මෙවර මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top