දෙවුන්දර එක්සත් ජාතික පක්ෂ සංවිධායක අචිර කල්හාර ඉලංගම්ගේ අද (01) ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක් වී ඇත.
ඔහු අද (01) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක්වූ බව වාර්තා වේ. අචිර කල්හාර ඉලංගම්ගේ මෙවර මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු වේ.
