BUSINESS ලොකු ළූණු කිලෝවක ආනයන බද්ද ඉහළට By Vihangi Abeyratne Posted on August 1, 2020 Share Tweet Share Share Email Comments ආනයනික ලොකුළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබෙනවා. දේශීය ලොකුළුෑණු අස්වනු මේ වනවිට වෙළඳපොලට නිකුත් කරමින් පවතින බැවින් ගොවීන් ආරක්ෂා කිරීම සඳහා එම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ