Advertise with Giraya
Giraya NewsGiraya News
BUSINESS

ලොකු ළූණු කිලෝවක ආනයන බද්ද ඉහළට

ආනයනික ලොකුළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබෙනවා.

දේශීය ලොකුළුෑණු අස්වනු මේ වනවිට වෙළඳපොලට නිකුත් කරමින් පවතින බැවින් ගොවීන් ආරක්ෂා කිරීම සඳහා එම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top