Advertise with Giraya
NEWS

රු.5000ක අල්ලසක් ගත් සංවර්ධන සහකාරවරයෙක් පොලිස් අත්අඩංගුවට

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සමත්කර දීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ලබාගත් හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයේ සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු විසින් අද (29) හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයේ පැවති රියදුරු බලපත්‍ර ලබාදෙන එක් දින සේවාවේ දී මෙම අල්ලස ලබාගෙන ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේ දී අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාරු අත්අඩංගුවට ගෙන ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top