Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට තවත් මිනිත්තු 15ක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව, මෙවර ප්‍රශ්න පත්‍රය සඳහා මිනිත්තු 45ක කාලය කාලය පැයක් දක්වා දීර්ඝ වෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top