Advertise with Giraya
ENTERTAINMENT

ඓශ්වර්යාටත් දියණියටත් සුවයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටි බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි සහ ඇයගේ දියණිය සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී මුම්බායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අයිෂ්චර්යා සහ ඇයගේ 8 හැවිරිදි දියණිය වන ආරධ්‍යා බච්චන් ඊයේ (27) පස්වරුවේ රෝහලෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත්, නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් තවදුරටත් රෝහල්ගතව සිටින බව සඳහන් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top