BUSINESS

ලෝක වෙළඳපොලේ රත්තරන් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළඳපොලේ රන් මිල නැවතත් කඩඉම් සීමාවක් පසුකරමින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. 2011 වසරෙන් පසු ප්‍රථම වතාවට, රන් අවුන්සයක මිල සති අන්තයේදී ඇමරිකානු ඩොලර් 1900 ඉක්මවා ගියේ ය.

ගත වූ සතිය තුළ පමණක් ලෝක වෙළඳපොලේ රන් මිල සියයට 4 කින් ඉහළ ගිය අතර, ලොව විශාලතම රන් පාරිභෝජකයෙකු වන ඉන්දියාවේ රන් මිල මේ වසර තුළ මේ දක්වා සියයට 30 කින් ඉහළ යාම ද කැපී පෙනුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top