Advertise with Giraya
NEWS

මදූෂ්ගේ සමීපතමයෙක් පොලීසියට කොටු වෙයි

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “මාකඳුරේ මධුෂ්ගේ” සමීපතමයෙකු කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු තරංග කුමාර නොහොත් “කොට තරංග” නැමැති වයස අවුරුදු 31ක පුද්ගලයෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2ක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top