සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් අපේක්ෂක රිස්වි ජව්හර්ෂාට අයත් කැබ් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.
රිස්වි ජව්හර්ෂාට අයත් කැබ් රථයක කුලියාපිටිය, කඹුරාපොල පාසල් හන්දිය අසළ දී පාපැදිකරුවෙකු ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් පාපැදිකරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.
අධික වේගයෙන් ගමන්ගත් ජීප් රථයේ ගැටුණු පාපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.
