Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සමගි ජන බලවේගයේ අපේක්ෂකයාගේ රථයේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක රිස්වි ජව්හර්ෂාට අයත් කැබ් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

රිස්වි ජව්හර්ෂාට අයත් කැබ් රථයක කුලියාපිටිය, කඹුරාපොල පාසල් හන්දිය අසළ දී පාපැදිකරුවෙකු ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් පාපැදිකරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

අධික වේගයෙන් ගමන්ගත් ජීප් රථයේ ගැටුණු පාපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top