Advertise with Giraya
BUSINESS

සමෘද්ධිලාභීන්ගේ ව්‍යාපාර හා ස්වයං රැකියා සඳහා පොලී රහිත ණය

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නවතා දමා ඇති සමෘද්ධි ලාභීන්ගේ ව්‍යාපාර හා ස්වයං රැකියා යළි ක්‍රියාත්මක කිරිම සඳහා පොලී රහිත සහනදායි ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සමෘද්ධි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි පවසන්නේ ඔවුන් හට පොලී රහිතව රුපියල් 10,000ක ණය මුදලක් ලබාදීමට ද, මේ වන විට පියවර ගෙන ඇති බවයි.

ඊට අමතරව, සියයට 04ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 50,000ක ණය මුදලක් ලබා ගැනීමට ද ඔවුන්ට අවස්ථාව ලබාදී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top