Advertise with Giraya
NEWS

පොලිසියේ 17කට ස්ථාන මාරු වීම්

පොලිසියේ ඉහළ නිලධාරීන් 17 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න විසින් නිවේදනය කර ඇත.

ජාතික පොලිස් කොමිෂ් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව සේවයේ අවශ්‍යතාවය මත එම ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top