Advertise with Giraya
NEWS

උසස්පෙළ ඔක්තෝම්බර් 12, ශිෂ්‍යත්වය ඊට පෙර දිනයේ දී

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ඔක්තොම්බර් 12 වැනි දා සිට නොවැම්බර් මස 06 වැනි දා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 11 වැනි දා පැවැත්වෙන බව ද අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ ය.

මේ අතර, දෙවන වාර පාසල් නිවාඩුව ඔක්තෝම්බර් මස 09 වැනි දා සිට නොවැම්බර් මස 16 වැනි දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top