NEWS පාසල්වලට දුන් තාවකාලික නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කරයි By Vihangi Abeyratne Posted on July 18, 2020 Share Tweet Share Share Email Comments පාසැල් සඳහා ලබා දෙන ලද තාවකාලික නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනයන් ලබන සඳුදා දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. Related Items:Headlines Share Tweet Share Share Email Recommended for you බුදුන් උපහාසයට ගත් ප්‍රොෆට් ජෙරම් ගැන පරීක්ෂණ කරන්න ජනපති CIDයට භාර දෙයි බලය බෙදා හැරීම – ජනපති සමග සාකච්ඡා ඇරඹෙයි, දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමුවට කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය – ප්‍රධාන සැකකරු හික්කඩුවේ දී අත්අඩංගුවට Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ