Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පාසල්වලට දුන් තාවකාලික නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කරයි

පාසැල් සඳහා ලබා දෙන ලද තාවකාලික නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනයන් ලබන සඳුදා දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top