Advertise with Giraya
NEWS

නාවික හමුදාවේ ප්‍රතිකාර ගන්නේ තවත් 5 දෙනෙක් පමණයි

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ලැබූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 901ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ, අද (18) දිනයේ දී තවත් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ ය.

ඊයේ (17) දිනයේ දි ද නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වී නැති අතර මෙතෙක් වාර්තා වී ඇති නාවික හමුදාවේ සමස්ත ආසාදිතයින් ගණන 906ක් වේ.

එමෙන්ම, දැනට නාවික හමුදාවේ රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 05ක් පමණක් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top