Advertise with Giraya
NEWS

රාජාංගනයේ වයස අවුරුදු 12 ක දරුවෙකුට කොරෝනා බවට තහවුරු වෙයි

රාජාංගනය ප්‍රදේශයේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් පුද්ගලයින් 139 දෙනෙකු අතරින් වයස අවුරුදු 12 ක දරුවෙකුට පමණක් Covid -19 ආසාදිත බව හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, අද දිනයේ එක් රෝගියෙකු වාර්තා වී ඇති අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 2688 දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top