Advertise with Giraya
NEWS

දැන් පී.සී.ආර්. කරන රෝගීන්ගේ ඇත්ත තත්ත්වය දැනගන්නේ අගෝස්තු මුලදී

පිසීආර් පරීක්ෂාවට ලක් කරන රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා වැළඳී ඇත්දැයි සැක හැර දැනගැනීමට හැකි වන්නේ ලබන මස මුලදී බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

දැනට පිසීආර් පරීක්ෂණයට ලක් කරන ලද ඇතැම් අයට රෝගී තත්වයක් පෙන්නුම් නොකළත් ඔවුන් ආරක්ෂිත බවට නිගමනයකට ඒමට නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

සැක සහිත පුද්ගලයන් අවම වශයෙන් දින 28 ක් වත් නිරෝධායනය කිරිමෙන් පසු සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි ද වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

Giraya News Alerts

-Lankadeepa-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top