Advertise with Giraya
SPORTS

SSC ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස මහේල පත්වෙයි

SSC කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා. ඒ, එම කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි.

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top