නිරෝධායන මධ්‍යස්ථානවල පවතින් ඉඩකඩ සීමා වීම හේතුවෙන් විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම ජුලි 14 වැනි දින සිට නතර කරන බව විදේස සබඳතා පිළිබඳ අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම තීරණය තාවකාලිකව මෙම පියවර ගත් බවයි.
විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් සිදුකරන ලද ඉල්ලීම්වලට ඉකුත් දිනවල විදේශගත ශී‍්‍ර ලාංකිකයින් රැසක් මෙරටට රැගෙන ආ බවත් ඔවුන් සියළු දෙනා ගුවන් තොටුපොලේදී PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කිරීම සිදු කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
